යෙසායා 40:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට සියලුදෙනාම+ යෙහෝවා දෙවිගේ තේජස දැකගනු ඇත.+ යෙහෝවා දෙවි එය පැවසූ බැවින් එය එසේම සිදු වන්නේය.”+ යෙසායා 42:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 මෙන්න, මාගේ අනුමැතිය ඇති+ මාගේ සේවකයා!+ මා තෝරාගත්+ සේවකයා මොහුය. මම සෑම අතින්ම ඔහුට සහය වෙමි.+ මාගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+ සියලු ජාතීන්ට ඔහු යුක්තිය ඉටු කර දෙන්නේය.+
42 මෙන්න, මාගේ අනුමැතිය ඇති+ මාගේ සේවකයා!+ මා තෝරාගත්+ සේවකයා මොහුය. මම සෑම අතින්ම ඔහුට සහය වෙමි.+ මාගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+ සියලු ජාතීන්ට ඔහු යුක්තිය ඉටු කර දෙන්නේය.+