යෙසායා 53:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු තම කර පිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝග+ හා දුක් වේදනාය.+ නමුත් අප ඔහුව සැලකුවේ දෙවි අතින් දඬුවම් විඳින,+ තුවාල ලැබූ,+ පීඩාවට පත් වූ+ කෙනෙකු ලෙසය.
4 ඔහු තම කර පිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝග+ හා දුක් වේදනාය.+ නමුත් අප ඔහුව සැලකුවේ දෙවි අතින් දඬුවම් විඳින,+ තුවාල ලැබූ,+ පීඩාවට පත් වූ+ කෙනෙකු ලෙසය.