ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 13:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 තවත් සමහර බීජ කටු ගස් අතරේ වැටුණා. කටු ගස් වැවී ඒවා යට කර දැමුවා.+

  • මාක් 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 තවත් සමහර බීජ වැටුණේ කටු ගස් අතරෙහියි. නමුත් කටු ගස් වැවී ඒවා යට කර දැමුවා. එමනිසා එම බීජද පල දැරුවේ නැහැ.+

  • ලූක් 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 කටු ගස් අතරේ වැටුණු බීජවලට සිදු වන දෙයින් විස්තර කරන්නේ පණිවිඩය අසා, මේ ජීවිතයේ මුහුණ දීමට සිදු වන කරදර නිසාත් ධනයට හා විනෝද වීමට තිබෙන ආශාව නිසාත් ගසාගෙන යන අයට සිදු වන දෙයයි.+ ඔවුන් ඒ දේවලින් සම්පූර්ණයෙන්ම යට වී යනවා. ඒ නිසා ඔවුන් කොහොමටවත් සාර්ථක ප්‍රතිඵල ලබන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න