ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 61:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 61 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත.+ මන්ද යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචි ප්‍රකාශ කරන පිණිස+ මාව අභිෂේක කළේය.+ දෙවි මාව එවා තිබෙන්නේ බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන පිණිසත්+ වහලුන්ට නිදහස ප්‍රකාශ කරන පිණිසත්+ සිරකරුවන්ගේ ඇස් පාදන පිණිසත්ය.+

  • ලූක් 4:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “යෙහෝවා දෙවිගේ බලය+ මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න මාව අභිෂේක කළේය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස ලැබෙන බවත් අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවත් දේශනා කිරීමට සහ තැළී පීඩිතව සිටින අයව නිදහස් කිරීමටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න