ගීතාවලිය 22:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යටහත්පහත් අය කා බී තෘප්තිමත් වන්නෝය.+යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන අය ඔහුට ප්‍රශංසා කරන්නෝය.+ඔබේ සිත් සදහටම ප්‍රාණවත්ව තිබේවා!+ ගීතාවලිය 34:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කරමි.+නිහතමානී අය එය අසා ප්‍රීතිමත් වන්නෝය.+ මතෙව් 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර වී සිටින අය+ නැවත ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව+ පවිත්‍ර කරනු ලබනවා. බිහිරි අයට+ ඇසෙනවා. මිය ගිය අයව+ නැවත ජීවත් කරනු ලබනවා. දිලිඳුන්ට ශුභාරංචිය+ ප්‍රකාශ කරනු ලබනවා.
26 යටහත්පහත් අය කා බී තෘප්තිමත් වන්නෝය.+යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන අය ඔහුට ප්‍රශංසා කරන්නෝය.+ඔබේ සිත් සදහටම ප්‍රාණවත්ව තිබේවා!+
5 අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර වී සිටින අය+ නැවත ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව+ පවිත්‍ර කරනු ලබනවා. බිහිරි අයට+ ඇසෙනවා. මිය ගිය අයව+ නැවත ජීවත් කරනු ලබනවා. දිලිඳුන්ට ශුභාරංචිය+ ප්‍රකාශ කරනු ලබනවා.