ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මාගේ නාමය දරන+ මා තෝරාගත් සෙනඟ+ ඔවුන් කරන වැරදි දේවලින් ඉවත් වී+ බැගෑපත්ව+ මට කන්නලව් කරමින්+ මාගේ පිහිට පැතුවොත්+ ස්වර්ගයේ සිට මම ඔවුන්ට සවන් දෙන්නෙමි.+ ඔවුන්ගේ පව්වලට සමාව දී+ ඔවුන්ගේ දේශය යළි සමෘද්ධිමත් කරන්නෙමි.+

  • ගීතාවලිය 32:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 අවසානයේදී මම මාගේ පාපය ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි. මාගේ වරද තවදුරටත් නොසැඟුවෙමි.+

      “මා කළ වැරදි යෙහෝවා දෙවි ඉදිරියේ පිළිගන්නෙමි”+ කියා කීවෙමි.

      එවිට ඔබ මාගේ පාප කමා කළෙහිය.+ සීලාහ්.

  • හිතෝපදේශ 28:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+

  • ලූක් 18:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් ඔහුට තරමක් දුරින් සිටගෙන සිටි බදු එකතු කරන්නා අහස දෙස බලන්නවත් අකමැතිව තම පපුවට ගසාගනිමින්+ පැවසුවේ, ‘අනේ දෙවියනි, පව්කාරයෙක් වන මට අනුකම්පා කරන්න’+ කියායි.

  • 1 යොහන් 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 අප අපගේ පාප පිළිගත්තොත්+ දෙවි අපගේ පව්වලට සමාව දී සෑම අධර්මිෂ්ඨකමකින්ම අපව පවිත්‍ර කරයි.+ මන්ද ඔහු විශ්වාසවන්ත මෙන්ම ධර්මිෂ්ඨ කෙනෙකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න