යෙසායා 40:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+ යොහන් 5:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔබ මිනිසුන්ව යොහන් ළඟට යැව්වා නේද? ඔහු මා ගැන සැබෑ සාක්ෂියක් දැරුවා.+
3 සවන් දෙන්න! පාළුකරයේ සිට යමෙකු හඬ නඟනවා ඔබට ඇසෙනවාද?+ “ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළි පෙහෙළි කර සූදානම් කරන්න.+ කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න.+