යෙසායා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත. යොහන් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+ යොහන් 10:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ශුද්ධ ලියවිල්ලේ සඳහන් දෙයක් කොහොමටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ.+ එම අවස්ථාවේදී දෙවි, ‘දෙවිවරුන්’+ කියා හැඳින්වූයේ තමා විසින් හෙළාදැක තිබූ අයවයි. ෆිලිප්පි 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු දෙවිට යම් සමානකමක් දැරුවත්+ තමන් දෙවිගේ තැන ගෙන දෙවිට සමාන විය යුතුයි කියා කිසි ලෙසකින්වත් සිතුවේ නැත.+
6 මන්ද අපට ළදරුවෙක් උපන්නේය.+ අපට පුත්‍රයෙකු දෙන ලද්දේය.+ රාජ්‍ය බලය ඔහුට භාර දෙනු ලබන්නේය.+ ඔහුව උතුම් උපදේශකයාණන්,+ බලවත් දෙවි,+ සදාකාල පියාණන්+ සහ සමාදානයේ කුමාරයා+ ලෙස හඳුන්වනු ඇත.
18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+
35 ශුද්ධ ලියවිල්ලේ සඳහන් දෙයක් කොහොමටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ.+ එම අවස්ථාවේදී දෙවි, ‘දෙවිවරුන්’+ කියා හැඳින්වූයේ තමා විසින් හෙළාදැක තිබූ අයවයි.
6 ඔහු දෙවිට යම් සමානකමක් දැරුවත්+ තමන් දෙවිගේ තැන ගෙන දෙවිට සමාන විය යුතුයි කියා කිසි ලෙසකින්වත් සිතුවේ නැත.+