උත්පත්ති 21:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් ඇය ආබ්‍රහම්ට මෙසේ කීවාය. “මේ දාසියවයි ඇගේ පුතාවයි මෙහෙන් එළවා දමන්න. ඔබේ උරුමය අයිති වෙන්නේ මගේ පුත් ඊසාක්ටයි.+ මේ දාසියගේ පුතා එක්ක නම් ඔහුට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.” උත්පත්ති 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඔහු තම උපභාර්යාවන්ගේ පුත්‍රයන්ට තෑගි+ දුන්නේය. ඔහු ජීවත්ව සිටියදීම ඔවුන්ව තම පුත් ඊසාක්ගෙන් වෙන් කර+ නැඟෙනහිර දේශයට+ පිටත් කර යැවීය. ගලාති 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ කුමක්ද? “මේ සේවිකාවයි ඇගේ පුතාවයි මෙතැනින් එළවා දමන්න. මන්ද සේවිකාවකගේ පුතෙක් නිදහස් ස්ත්‍රියකගේ පුතා සමඟ එකට උරුමය බෙදාගන්නේ නැත.”+
10 එබැවින් ඇය ආබ්‍රහම්ට මෙසේ කීවාය. “මේ දාසියවයි ඇගේ පුතාවයි මෙහෙන් එළවා දමන්න. ඔබේ උරුමය අයිති වෙන්නේ මගේ පුත් ඊසාක්ටයි.+ මේ දාසියගේ පුතා එක්ක නම් ඔහුට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”
6 නමුත් ඔහු තම උපභාර්යාවන්ගේ පුත්‍රයන්ට තෑගි+ දුන්නේය. ඔහු ජීවත්ව සිටියදීම ඔවුන්ව තම පුත් ඊසාක්ගෙන් වෙන් කර+ නැඟෙනහිර දේශයට+ පිටත් කර යැවීය.
30 නමුත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ කුමක්ද? “මේ සේවිකාවයි ඇගේ පුතාවයි මෙතැනින් එළවා දමන්න. මන්ද සේවිකාවකගේ පුතෙක් නිදහස් ස්ත්‍රියකගේ පුතා සමඟ එකට උරුමය බෙදාගන්නේ නැත.”+