උත්පත්ති 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+ ගීතාවලිය 26:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවියනි, මා ඔබට විශ්වාසවන්තව සිටින බැවින්+ මට යුක්තිය ඉටු කර දෙන්න.+නොසෙල්වී ස්ථිරව සිටින පිණිස මම යෙහෝවා දෙවි වන ඔබ කෙරෙහි විශ්වාසය තැබුවෙමි.+ යෙසායා 33:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මන්ද යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය.+ යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය.+ අපේ රජුද යෙහෝවා දෙවිය.+ ඔහු ස්ථිර වශයෙන්ම අපව ගලවාගන්නේය.+ ක්‍රියා 17:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි.+ ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”+ රෝම 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසි ලෙසකින්වත් එලෙස නොසිතන්න! මන්ද දෙවි එසේ අසාධාරණව කටයුතු කරන කෙනෙක් නම් ඔහු ලෝකය විනිශ්චය කරන්නේ කෙසේද?+
25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+
26 යෙහෝවා දෙවියනි, මා ඔබට විශ්වාසවන්තව සිටින බැවින්+ මට යුක්තිය ඉටු කර දෙන්න.+නොසෙල්වී ස්ථිරව සිටින පිණිස මම යෙහෝවා දෙවි වන ඔබ කෙරෙහි විශ්වාසය තැබුවෙමි.+
22 මන්ද යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය.+ යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය.+ අපේ රජුද යෙහෝවා දෙවිය.+ ඔහු ස්ථිර වශයෙන්ම අපව ගලවාගන්නේය.+
31 එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි.+ ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”+
6 කිසි ලෙසකින්වත් එලෙස නොසිතන්න! මන්ද දෙවි එසේ අසාධාරණව කටයුතු කරන කෙනෙක් නම් ඔහු ලෝකය විනිශ්චය කරන්නේ කෙසේද?+