යොහන් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙයින් ඔහු* මේ ලෝකයට පැමිණියේය.+ ඔහු මාර්ගයෙන් මුළු ලෝකයම සාදා තිබුණත්+ එහි වෙසෙන ජනයා ඔහුව හඳුනාගත්තේ නැත. 1 කොරින්ති 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය.+ එනම් පියාණන්ය.+ සියල්ල සෑදුවේ ඔහුය. අපද ජීවත් වන්නේ ඔහු උදෙසාය.+ එලෙසම සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය.+ එනම් යේසුස් ක්‍රිස්තුස්ය.+ දෙවි සියල්ල සෑදුවේ ඔහුව යොදාගෙනය.+ අපට ජීවනය ලැබුණෙත් ඔහු නිසාය. කොලොස්සි 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති රාජකීය නිලයන්, තනතුරු, පාලන ක්‍රම හෝ අධිකාරීන්+ ඇතුළු පෙනෙන හා නොපෙනෙන අන් සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය.+ දෙවි ඔහුව යොදාගෙන+ ඒ සෑම දෙයක්ම සෑදුවේ ඔහු වෙනුවෙන්ය. හෙබ්‍රෙව් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මේ අවසාන කාලයේදී+ ඔහු තම පුත්‍රයා මාර්ගයෙන්ද අපට කතා කර ඇත.+ දෙවි ඒ පුත්‍රයාව සියලු දේවලට උරුමකම් කියන තැනැත්තා ලෙස පත් කර ඇති අතර+ විශ්වයේ සියලුම දේ* සෑදුවේ ඔහු මාර්ගයෙනි.+
10 එහෙයින් ඔහු* මේ ලෝකයට පැමිණියේය.+ ඔහු මාර්ගයෙන් මුළු ලෝකයම සාදා තිබුණත්+ එහි වෙසෙන ජනයා ඔහුව හඳුනාගත්තේ නැත.
6 නමුත් අපට සිටින්නේ එක දෙවි කෙනෙක්ය.+ එනම් පියාණන්ය.+ සියල්ල සෑදුවේ ඔහුය. අපද ජීවත් වන්නේ ඔහු උදෙසාය.+ එලෙසම සිටින්නේ එක ස්වාමීන් කෙනෙක්ය.+ එනම් යේසුස් ක්‍රිස්තුස්ය.+ දෙවි සියල්ල සෑදුවේ ඔහුව යොදාගෙනය.+ අපට ජීවනය ලැබුණෙත් ඔහු නිසාය.
16 මන්ද ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති රාජකීය නිලයන්, තනතුරු, පාලන ක්‍රම හෝ අධිකාරීන්+ ඇතුළු පෙනෙන හා නොපෙනෙන අන් සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය.+ දෙවි ඔහුව යොදාගෙන+ ඒ සෑම දෙයක්ම සෑදුවේ ඔහු වෙනුවෙන්ය.
2 මේ අවසාන කාලයේදී+ ඔහු තම පුත්‍රයා මාර්ගයෙන්ද අපට කතා කර ඇත.+ දෙවි ඒ පුත්‍රයාව සියලු දේවලට උරුමකම් කියන තැනැත්තා ලෙස පත් කර ඇති අතර+ විශ්වයේ සියලුම දේ* සෑදුවේ ඔහු මාර්ගයෙනි.+