මතෙව් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊළඟට යේසුස් එතැනින් පිටත්ව යද්දී, මතෙව් නම් මිනිසෙකු බදු එකතු කිරීමේ කාර්යාලයේ ඉඳගෙන සිටිනවා දැක, “මගේ අනුගාමිකයෙක් වන්න”+ කියා ඔහුට කීවේය. එවිට ඔහු නැඟිට, ඔහු අනුව ගියේය.+ එළිදරව් 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ අය ස්ත්‍රීන්ගෙන් දූෂ්‍ය නොවූ පිරිසකි.+ ඇත්තෙන්ම ඔවුන් නිර්මලය.*+ බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යන්නෝය.+ දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස+ මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය.+
9 ඊළඟට යේසුස් එතැනින් පිටත්ව යද්දී, මතෙව් නම් මිනිසෙකු බදු එකතු කිරීමේ කාර්යාලයේ ඉඳගෙන සිටිනවා දැක, “මගේ අනුගාමිකයෙක් වන්න”+ කියා ඔහුට කීවේය. එවිට ඔහු නැඟිට, ඔහු අනුව ගියේය.+
4 ඒ අය ස්ත්‍රීන්ගෙන් දූෂ්‍ය නොවූ පිරිසකි.+ ඇත්තෙන්ම ඔවුන් නිර්මලය.*+ බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යන්නෝය.+ දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස+ මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය.+