යොහන් 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පියාණෙනි, ඔබ මට දී තිබෙන අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ඔවුනුත් මා සමඟ සිටිනවා දකින්න මම කැමතියි.+ පොළොවේ+ දරුවන් බිහි වීමට කලින්*+ ඔබ මට ප්‍රේම කළ නිසා මට දී ඇති තේජස ඔවුන්ට එවිට දැකගත හැකි වෙයි. රෝම 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+ 1 කොරින්ති 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සෑම කෙනෙකුවම නැවත නැඟිටුවනු ලබන්නේ නිසි අනුපිළිවෙළකටය. පළමු පල ලෙස මුලින්ම නැඟිටුවනු ලැබුවේ ක්‍රිස්තුස්වය.+ ඉන්පසු ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී*+ නැවත නැඟිටුවනු ලබන්නේ ඔහුට අයිති වී සිටින අයවයි. ෆිලිප්පි 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මට ඇති මේ තේරීම් දෙක නිසා මට යම් පීඩනයක් දැනුණත්+ මගේ එකම ආශාව වන්නේ මේ ජීවිතයෙන් නිදහස් වී ක්‍රිස්තුස් සමඟ සිටීමය.+ ඇත්තෙන්ම වඩාත් හොඳම දෙය වන්නේ එයයි.+ 1 තෙසලෝනික 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව+ ස්වර්ගයෙන් බැස එයි.+ ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා+ වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි. එවිට මුලින්ම නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින මිය ගිය අයවයි.+ 2 තිමෝති 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ධර්මිෂ්ඨකම හිමි කර දෙන ඔටුන්න මෙතැන් සිට මා වෙනුවෙන්ම වෙන් කර තිබේ.+ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්+ වන ස්වාමීන් මට ඒ ඔටුන්න+ තම විනිශ්චය ඉටු කරන දවසේදී+ ලබා දෙයි. එය මට පමණක් නොව ඔහු එසේ එළිදරව් වන අවස්ථාව එන තුරු මහත් ආශාවකින් බලා සිටින සියලුදෙනාටම හිමි වනු ඇත. හෙබ්‍රෙව් 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙයින් සහෝදරයෙනි, යේසුස්ගේ ලේ මාර්ගයෙන් අපට කිසි බියක් සැකක් නැතුව අතිශුද්ධස්ථානයට+ ඇතුල් වීමට+ අවස්ථාව උදා වී ඇත.
24 පියාණෙනි, ඔබ මට දී තිබෙන අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ඔවුනුත් මා සමඟ සිටිනවා දකින්න මම කැමතියි.+ පොළොවේ+ දරුවන් බිහි වීමට කලින්*+ ඔබ මට ප්‍රේම කළ නිසා මට දී ඇති තේජස ඔවුන්ට එවිට දැකගත හැකි වෙයි.
17 අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+
23 සෑම කෙනෙකුවම නැවත නැඟිටුවනු ලබන්නේ නිසි අනුපිළිවෙළකටය. පළමු පල ලෙස මුලින්ම නැඟිටුවනු ලැබුවේ ක්‍රිස්තුස්වය.+ ඉන්පසු ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී*+ නැවත නැඟිටුවනු ලබන්නේ ඔහුට අයිති වී සිටින අයවයි.
23 මට ඇති මේ තේරීම් දෙක නිසා මට යම් පීඩනයක් දැනුණත්+ මගේ එකම ආශාව වන්නේ මේ ජීවිතයෙන් නිදහස් වී ක්‍රිස්තුස් සමඟ සිටීමය.+ ඇත්තෙන්ම වඩාත් හොඳම දෙය වන්නේ එයයි.+
16 මන්ද ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව+ ස්වර්ගයෙන් බැස එයි.+ ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා+ වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි. එවිට මුලින්ම නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින මිය ගිය අයවයි.+
8 ධර්මිෂ්ඨකම හිමි කර දෙන ඔටුන්න මෙතැන් සිට මා වෙනුවෙන්ම වෙන් කර තිබේ.+ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්+ වන ස්වාමීන් මට ඒ ඔටුන්න+ තම විනිශ්චය ඉටු කරන දවසේදී+ ලබා දෙයි. එය මට පමණක් නොව ඔහු එසේ එළිදරව් වන අවස්ථාව එන තුරු මහත් ආශාවකින් බලා සිටින සියලුදෙනාටම හිමි වනු ඇත.
19 එහෙයින් සහෝදරයෙනි, යේසුස්ගේ ලේ මාර්ගයෙන් අපට කිසි බියක් සැකක් නැතුව අතිශුද්ධස්ථානයට+ ඇතුල් වීමට+ අවස්ථාව උදා වී ඇත.