දානියෙල් 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එබැවින් ඒ මනුෂ්‍යයෝ එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “දානියෙල්ට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්න ඔහු කිසි වරදක් කර නැහැ. ඒ නිසා අපි ඔහු නමස්කාර කරන දෙවියන්ගේ නීතිය ප්‍රයෝජනයට ගෙන ඔහුට විරුද්ධව උගුලක් අටවමු.”+ ක්‍රියා 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පාවුල් මන්ත්‍රණ සභාවේ සියලුදෙනා දෙස හොඳින් බැලුවේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “සහෝදරයෙනි, මෙදින දක්වා මා කටයුතු කර ඇති ආකාරය දෙස බලද්දී දෙවි ඉදිරියේ මට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති බව+ මට කියන්න පුළුවන්.” 1 කොරින්ති 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දැනුවත්ව මා අතින් කිසි වරදක් සිදු වී නැති බව මට ස්ථිරයි.+ මා එසේ සිතුවත් එයින් මා ධර්මිෂ්ඨයෙකු බව ඔප්පු වන්නේ නැත. මන්ද මාව සෝදිසි කර බලන්නේ යෙහෝවා දෙවිය.+ හෙබ්‍රෙව් 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා+ දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි. එහෙයින් අප වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්න.+
5 එබැවින් ඒ මනුෂ්‍යයෝ එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “දානියෙල්ට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්න ඔහු කිසි වරදක් කර නැහැ. ඒ නිසා අපි ඔහු නමස්කාර කරන දෙවියන්ගේ නීතිය ප්‍රයෝජනයට ගෙන ඔහුට විරුද්ධව උගුලක් අටවමු.”+
23 පාවුල් මන්ත්‍රණ සභාවේ සියලුදෙනා දෙස හොඳින් බැලුවේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “සහෝදරයෙනි, මෙදින දක්වා මා කටයුතු කර ඇති ආකාරය දෙස බලද්දී දෙවි ඉදිරියේ මට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති බව+ මට කියන්න පුළුවන්.”
4 දැනුවත්ව මා අතින් කිසි වරදක් සිදු වී නැති බව මට ස්ථිරයි.+ මා එසේ සිතුවත් එයින් මා ධර්මිෂ්ඨයෙකු බව ඔප්පු වන්නේ නැත. මන්ද මාව සෝදිසි කර බලන්නේ යෙහෝවා දෙවිය.+
18 අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා+ දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි. එහෙයින් අප වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්න.+