ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 8:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්‍රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+

  • එෆීස 1:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දෙවි ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා+ ස්වර්ගීය ස්ථානවල+ තම දකුණු පැත්තෙහි+ ඉඳගැනීමට අවස්ථාව ලබා දුන්නේ එම බලය මාර්ගයෙනි.

  • කොලොස්සි 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දෙවි ඔබව ක්‍රිස්තුස් සමඟ ඉහළ තැන්වලට ඔසවා ඇත්නම්+ ස්වර්ගයේ තිබෙන දේවල් ගැන සොයමින් සිටින්න.+ මන්ද ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තෙහි ඉඳගෙන සිටියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න