ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 24:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා යන මාගේ නාමයට අපහාස කරන තැනැත්තාට මුළු සෙනඟ ගල් ගසා මරා දැමිය යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ වේවා විදේශිකයෙකු හෝ වේවා දෙවිගේ නාමයට අපහාස කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • මතෙව් 23:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 “යෙරුසලම! යෙරුසලම! අනාගතවක්තෘවරුන්ව මරා දැමූ,+ තමන් වෙතට එවූ අයට+ ගල් ගැසූ+ නුවර! කිකිළියක් තමන්ගේම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ+ ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න