ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මන්ද නීතියේ සඳහන් සියලුම වචන ඔබ ළඟම තිබෙනවා. ඒ වචන ඔබේ සිතෙත් දිව අගත් තිබෙනවා.+ ඒ නිසා ඒවා පිළිපැදීම අමාරු දෙයක් කියා පවසන්න ඔබට බැහැ.+

  • එසකියෙල් 20:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘“මාගේ අණපනත්+ හා තීරණ මම ඔවුන්ට දැනුම් දුන්නෙමි.+ එසේ කළේ ඔවුන් ඒවා පිළිපැද දිගටම ජීවත් වන පිණිසය.+

  • යාකොබ් 1:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔබ තුළ ඇති වන බොරු තර්ක විතර්කවලින් ඔබවම රවටාගන්නා සවන් දෙන්නන් පමණක් නොවන්න.+ ඒ වෙනුවට දෙවිගේ වදන් පිළිපදින්නන් බවට පත් වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න