2 සාමුවෙල් 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+ ලූක් 1:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි. 2 තිමෝති 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යේසුස් ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින් පැමිණි කෙනෙකු බවත්+ ඔහුව මරණයෙන් නැඟිටුවනු ලැබූ බවත්+ මතක තබාගන්න. මා දේශනා කරන ශුභාරංචියට එයද ඇතුළත්ය.+
12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+
32 ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර+ ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි.+ යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ+ සිංහාසනය+ ලබා දෙයි.
8 යේසුස් ක්‍රිස්තුස් දාවිත්ගේ පෙළපතින් පැමිණි කෙනෙකු බවත්+ ඔහුව මරණයෙන් නැඟිටුවනු ලැබූ බවත්+ මතක තබාගන්න. මා දේශනා කරන ශුභාරංචියට එයද ඇතුළත්ය.+