යෙසායා 28:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “මම සියොන්හි+ අත්තිවාරම තබන පිණිස සෝදිසියට ලක් කළ+ අනර්ඝ ගලක්+ තෝරාගන්නෙමි. එය ස්ථිර අත්තිවාරමක+ ප්‍රධාන ගල+ ලෙස තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් බිය වන්නේ නැත.+ රෝම 9:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එය සිදු වූයේ ලියවිලිවල සඳහන් ආකාරයටය. එනම්, “මම සියොන්හි, ඔබේ වැටීමට හේතු වන ගලක්ද+ ඔබේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද+ තබන්නෙමි. නමුත් ඒ මත විශ්වාසය තබන තැනැත්තාගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+
16 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “මම සියොන්හි+ අත්තිවාරම තබන පිණිස සෝදිසියට ලක් කළ+ අනර්ඝ ගලක්+ තෝරාගන්නෙමි. එය ස්ථිර අත්තිවාරමක+ ප්‍රධාන ගල+ ලෙස තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් බිය වන්නේ නැත.+
33 එය සිදු වූයේ ලියවිලිවල සඳහන් ආකාරයටය. එනම්, “මම සියොන්හි, ඔබේ වැටීමට හේතු වන ගලක්ද+ ඔබේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද+ තබන්නෙමි. නමුත් ඒ මත විශ්වාසය තබන තැනැත්තාගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+