එළිදරව් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “මා ධනවත්ය.+ මට ධනය ඇත. මට කිසි හිඟයක් නැත” කියා ඔබ පැවසුවත් ඔබ කොතරම් දුක්ඛිත, අනුකම්පාවක් ලැබිය යුතු තත්වයක සිටිනවාද කියාවත් ඔබ කොතරම් දිලිඳු, අන්ධ+ හා කිසි වස්ත්‍රයක් නැති තත්වයක සිටිනවාද කියාවත් ඔබ දන්නේ නැත. එහෙයින්,
17 “මා ධනවත්ය.+ මට ධනය ඇත. මට කිසි හිඟයක් නැත” කියා ඔබ පැවසුවත් ඔබ කොතරම් දුක්ඛිත, අනුකම්පාවක් ලැබිය යුතු තත්වයක සිටිනවාද කියාවත් ඔබ කොතරම් දිලිඳු, අන්ධ+ හා කිසි වස්ත්‍රයක් නැති තත්වයක සිටිනවාද කියාවත් ඔබ දන්නේ නැත. එහෙයින්,