රෝම 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මන්ද තමන් මුලින්ම පිළිගන්නා අය+ තම පුත්‍රයාට සමාන වන බව එනම්, තම පුත්‍රයාගේ ස්වරූපයට+ සමාන+ වන බව දෙවි කල්තියාම අරමුණු කළේය.+ එහෙයින් සහෝදරයන් බොහෝදෙනෙකු අතරින්+ ඔහුගේ පුත්‍රයා කුලුඳුලා+ බවට පත් විය.
29 මන්ද තමන් මුලින්ම පිළිගන්නා අය+ තම පුත්‍රයාට සමාන වන බව එනම්, තම පුත්‍රයාගේ ස්වරූපයට+ සමාන+ වන බව දෙවි කල්තියාම අරමුණු කළේය.+ එහෙයින් සහෝදරයන් බොහෝදෙනෙකු අතරින්+ ඔහුගේ පුත්‍රයා කුලුඳුලා+ බවට පත් විය.