නික්මයාම 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මම කවදාවත් දක්ෂ කථිකයෙක් වෙලා හිටියේ නැහැ. ඔබේ සේවකයා වන මා සමඟ ඔබ කතා කළ පසුවත් මම කතාවට දක්ෂ කෙනෙක් වෙයි කියා සිතන්න බැහැ.”+ 2 කොරින්ති 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද සමහරුන් පවසන්නේ, “ඔහු ලියන ලිපි නම් බරපතළයි, බලගතුයි. නමුත් ඔහු අප සමඟ සිටින විට* ඔහුව පෙනෙන්නේ දුර්වලයෙකු ලෙසයි.+ ඔහු කියන දේවලත් කිසි හරයක් නැහැ”+ කියාය.
10 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මම කවදාවත් දක්ෂ කථිකයෙක් වෙලා හිටියේ නැහැ. ඔබේ සේවකයා වන මා සමඟ ඔබ කතා කළ පසුවත් මම කතාවට දක්ෂ කෙනෙක් වෙයි කියා සිතන්න බැහැ.”+
10 මන්ද සමහරුන් පවසන්නේ, “ඔහු ලියන ලිපි නම් බරපතළයි, බලගතුයි. නමුත් ඔහු අප සමඟ සිටින විට* ඔහුව පෙනෙන්නේ දුර්වලයෙකු ලෙසයි.+ ඔහු කියන දේවලත් කිසි හරයක් නැහැ”+ කියාය.