ලූක් 24:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 මගේ පියාණන් ඔබට ලබා දෙන බවට පොරොන්දු වූ දේ මම ඔබට සහතිකවම දෙනවා. නමුත් දෙවිගේ බලය ඔබට ලැබෙන තුරු+ නුවරෙහිම රැඳී සිටින්න.” ක්‍රියා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද+ මුළු යුදයෙහිද සමාරියෙහිද+ පොළොවේ දුර ඈත කෙළවරවලද+ මා ගැන සාක්ෂි දරයි.”+ ගලාති 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවැනි දෙයක් සිදු වූයේ ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශීර්වාදය යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සියලු ජාතීන්ට+ ලබා දීමටය. එමනිසා අපගේ විශ්වාසය මගින්+ අපට පොරොන්දු වී තිබුණු දෙවිගේ බලය+ ලබාගැනීමට අපට අවස්ථාව ලැබිණ.
49 මගේ පියාණන් ඔබට ලබා දෙන බවට පොරොන්දු වූ දේ මම ඔබට සහතිකවම දෙනවා. නමුත් දෙවිගේ බලය ඔබට ලැබෙන තුරු+ නුවරෙහිම රැඳී සිටින්න.”
8 නමුත් ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද+ මුළු යුදයෙහිද සමාරියෙහිද+ පොළොවේ දුර ඈත කෙළවරවලද+ මා ගැන සාක්ෂි දරයි.”+
14 එවැනි දෙයක් සිදු වූයේ ආබ්‍රහම්ට පොරොන්දු වූ ආශීර්වාදය යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සියලු ජාතීන්ට+ ලබා දීමටය. එමනිසා අපගේ විශ්වාසය මගින්+ අපට පොරොන්දු වී තිබුණු දෙවිගේ බලය+ ලබාගැනීමට අපට අවස්ථාව ලැබිණ.