මතෙව් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එලෙසම ඔබත් ඔබේ ආලෝකය+ මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා+ දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.+ යොහන් 12:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ආලෝකය තිබෙන තාක් කල් ඒ ආලෝකය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට ඔබට පුළුවන් වෙයි ආලෝකයේ දරුවන් වෙන්න.”+ යේසුස් මේ දේවල් පවසා එතැනින් පිටත් වී ඔවුන්ගෙන් සැඟවුණේය. 1 යොහන් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කෙනෙකු තමා ආලෝකයෙහි සිටින බව පැවසුවත් තමාගේ සහෝදරයාට වෛර කරනවා නම්+ ඔහු මේ වන තුරුම සිටින්නේ අන්ධකාරයෙහිය.+
16 එලෙසම ඔබත් ඔබේ ආලෝකය+ මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා+ දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.+
36 ආලෝකය තිබෙන තාක් කල් ඒ ආලෝකය කෙරෙහි විශ්වාසය තබන්න. එතකොට ඔබට පුළුවන් වෙයි ආලෝකයේ දරුවන් වෙන්න.”+ යේසුස් මේ දේවල් පවසා එතැනින් පිටත් වී ඔවුන්ගෙන් සැඟවුණේය.
9 කෙනෙකු තමා ආලෝකයෙහි සිටින බව පැවසුවත් තමාගේ සහෝදරයාට වෛර කරනවා නම්+ ඔහු මේ වන තුරුම සිටින්නේ අන්ධකාරයෙහිය.+