2 කොරින්ති 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් සර්පයා කපටිකමින් ඒවව නොමඟ යැවූ අයුරින්ම+ ඔබවත් නොමඟ යවයිද කියා මම බියෙන් සිටිමි. එසේ වුණොත් ඔබේ මනස් දූෂ්‍ය වී+ ක්‍රිස්තුස්ට පෙන්විය යුතු ඔබේ අවංකකම සහ නිර්මලකම නැති වී යෑමට පුළුවන.+ 1 තිමෝති 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ තරුණයෙකු වූ පමණින් කිසි කෙනෙකුට ඔබව සුළු කිරීමට ඉඩ නොදෙන්න.+ ඔබ කතා කරන ආකාරයෙන්ද ඔබේ හැසිරීමෙන්ද ඔබේ ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද+ දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට+ ආදර්ශයක් වන්න.+ 1 තිමෝති 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 වැඩිහිටි ස්ත්‍රීන්ව+ තම මව්වරුන් මෙන්ද තරුණියන්ව පවිත්‍ර සිතින් තම සහෝදරියන් මෙන්ද සලකන්න.+ 1 පේතෘස් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම+ සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත.
3 නමුත් සර්පයා කපටිකමින් ඒවව නොමඟ යැවූ අයුරින්ම+ ඔබවත් නොමඟ යවයිද කියා මම බියෙන් සිටිමි. එසේ වුණොත් ඔබේ මනස් දූෂ්‍ය වී+ ක්‍රිස්තුස්ට පෙන්විය යුතු ඔබේ අවංකකම සහ නිර්මලකම නැති වී යෑමට පුළුවන.+
12 ඔබ තරුණයෙකු වූ පමණින් කිසි කෙනෙකුට ඔබව සුළු කිරීමට ඉඩ නොදෙන්න.+ ඔබ කතා කරන ආකාරයෙන්ද ඔබේ හැසිරීමෙන්ද ඔබේ ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද+ දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට+ ආදර්ශයක් වන්න.+