ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 8:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 ඔබේ පියා යක්ෂයායි.+ ඔබ කැමති වන්නේ ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීමටයි.+ ඒ තැනැත්තා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්.+ ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.+

  • 1 තිමෝති 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 සුළු සුළු කාරණා ගැන උණුසුම් විවාදද ඇති වෙයි. එවැනි විවාද ඇති වන්නේ දූෂිත මනස් ඇති,+ සත්‍යයෙන් දුරස් වී ඇති+ මිනිසුන් නිසාය. ඔවුන්ගේ අදහස වන්නේ දෙවිට භක්තියෙන් සේවය කළොත් තමාට එයින් යම් වාසි ප්‍රයෝජන ලබාගත හැකි බවය.+

  • හෙබ්‍රෙව් 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 විවිධාකාර, නුහුරු ඉගැන්වීම්වලින් ගසාගෙන නොයෑමට වගබලා ගන්න.+ මන්ද සිත ශක්තිමත් විය යුත්තේ දෙවිගේ මහත් කරුණාවෙන්+ මිස ආහාරවලින් නොවේ.+ ආහාරවලට අනවශ්‍ය අවධානයක් ලබා දෙන අය එයින් ප්‍රයෝජනයක් ලබා නැත.

  • 2 පේතෘස් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබට ඒ දේවල් ගැන කල්තියාම අවබෝධයක් ලැබී ඇති නිසා+ සෝදිසියෙන් සිටින්න. කිසි ප්‍රතිපත්තියකට ගරු නොකරන එවැනි අය කරන වැරදිවලට හසු නොවන්න. ඔබේ ස්ථිර අධිෂ්ඨානය නැති කර නොගැනීමට වගබලා ගන්න.+

  • 2 යොහන් 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 අප වෙහෙස මහන්සි වී අත් කරගත් දේවල් නැති කර නොගැනීමට වගබලා ගන්න. එවිට ලැබිය යුතු ත්‍යාගය කිසි අඩුවක් නැතුව ඔබට හිමි වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න