ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඉන්පසු දෙවි තම බලයෙන් පාළුකරයට+ යන්න යේසුස්ට මඟ පෙන්වූවේය. එහිදී යක්ෂයා ඔහුව වරදකට හසු කරගන්න+ උත්සාහ කළේය.

  • මතෙව් 13:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඒවා වැපුරූ සතුරා නම් යක්ෂයායි.+ කපන කාලයෙන්+ අදහස් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලයයි.+ අස්වැන්න කපන අය නම් දේවදූතයෝයි.

  • 1 පේතෘස් 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න.+ ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.+

  • එළිදරව් 12:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එහෙයින් ඒ මහත් මකරාව+ පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා+ කියාද සාතන්+ කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන+ මුල් සර්පයාය.+ ඔහුව පොළොවට හෙළන ලදි.+ ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න