1 ලේකම් 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල්වරුන්ට එරෙහිව සිටින සාතන්, ඔවුන් කීදෙනෙක් සිටිනවාද කියා ගණන් බැලීමට දාවිත් රජුව පෙලඹුවේය.+ යෝබ් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මේ අතරතුර සැබෑ දෙවිගේ පුත්‍රයෝ*+ නියමිත දවසේදී යෙහෝවා දෙවි ඉදිරියෙහි පෙනී සිටියෝය.+ සාතන්ද*+ එතැනට ආවේය.+ සෙකරියා 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට යෙහෝවා දෙවිගේ දූතයා+ සාතන්ට මෙසේ කීවේය. “සාතන්, ඔබට තරවටු කළ යුත්තේ යෙහෝවා දෙවිමය.+ නැවතත් යෙරුසලම තම නුවර ලෙස තෝරාගත්+ යෙහෝවා දෙවිම ඔබට තරවටු කළාවේ! මේ තැනැත්තා ගින්නෙන් ඉවතට ඇද දැමූ දර කැබැල්ලක් මෙනි.”+ මතෙව් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය+ පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’+ කියා ලියා තිබෙනවා.” යොහන් 13:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 රොටි කැබැල්ල කෑ ඔහු, ඒ මොහොතේම සාතන්ගේ බලපෑමට හසු විය.+ එහෙයින් යේසුස්, “ඔබට කරන්න තිබෙන දේ ඉක්මනින් ගොස් කරන්න” කියා ඔහුට කීවේය. රෝම 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි+ සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ සැමට ලැබේවා!+ 2 තෙසලෝනික 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පව්කාර තැනැත්තා දිගටම පවතින්නේ* සාතන්ගේ අණසක යටතෙහිය.+ ඔහු බොහෝ බලවත් ක්‍රියාද මුළා කරවනසුලු ආශ්චර්යයන්ද අමුතුම ආකාරයේ ලකුණුද සිදු කරමින්,+
21 ඊශ්‍රායෙල්වරුන්ට එරෙහිව සිටින සාතන්, ඔවුන් කීදෙනෙක් සිටිනවාද කියා ගණන් බැලීමට දාවිත් රජුව පෙලඹුවේය.+
6 මේ අතරතුර සැබෑ දෙවිගේ පුත්‍රයෝ*+ නියමිත දවසේදී යෙහෝවා දෙවි ඉදිරියෙහි පෙනී සිටියෝය.+ සාතන්ද*+ එතැනට ආවේය.+
2 එවිට යෙහෝවා දෙවිගේ දූතයා+ සාතන්ට මෙසේ කීවේය. “සාතන්, ඔබට තරවටු කළ යුත්තේ යෙහෝවා දෙවිමය.+ නැවතත් යෙරුසලම තම නුවර ලෙස තෝරාගත්+ යෙහෝවා දෙවිම ඔබට තරවටු කළාවේ! මේ තැනැත්තා ගින්නෙන් ඉවතට ඇද දැමූ දර කැබැල්ලක් මෙනි.”+
10 එවිට යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “සාතන්, අහකට යන්න! මන්ද ‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබේ පරිශුද්ධ සේවය+ පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’+ කියා ලියා තිබෙනවා.”
27 රොටි කැබැල්ල කෑ ඔහු, ඒ මොහොතේම සාතන්ගේ බලපෑමට හසු විය.+ එහෙයින් යේසුස්, “ඔබට කරන්න තිබෙන දේ ඉක්මනින් ගොස් කරන්න” කියා ඔහුට කීවේය.
20 තව ටික කලකින් සමාදානය ලබා දෙන දෙවි+ සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ඔබ සැමට ලැබේවා!+
9 පව්කාර තැනැත්තා දිගටම පවතින්නේ* සාතන්ගේ අණසක යටතෙහිය.+ ඔහු බොහෝ බලවත් ක්‍රියාද මුළා කරවනසුලු ආශ්චර්යයන්ද අමුතුම ආකාරයේ ලකුණුද සිදු කරමින්,+