යොහන් 8:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි.+ ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”+ කොලොස්සි 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ එලෙස කටයුතු කරන්නේ ස්වර්ගයෙහි ඔබ සඳහා වෙන් කර ඇති දේ+ ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසාය.+ ඔබට එම බලාපොරොත්තුව ගැන මුලින්ම අසන්න ලැබුණේ සත්‍යය එනම්, ශුභාරංචිය ගැන ඔබට ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවේදීය.+ 1 තිමෝති 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු විවාහය තහනම් කරති.+ දෙවි ආහාර ලෙස සැපයූ දේවල්+ ආහාරයට නොගන්න කියාද අණ කරති.+ දෙවි ඒවා ලබා දුන්නේ විශ්වාසයක් ඇති,+ සත්‍ය ඉගැන්වීම් ගැන නිවැරදි අවබෝධයක් ඇති අයට ආහාර ලෙසය. ස්තුති යාච්ඤාවක් ඉදිරිපත් කළ පසු ඒවා ආහාරයට ගැනීමට ඔවුන්ට පුළුවන. 2 යොහන් 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අප එසේ කරන්නේ අපගේ හදවත් තුළ සත්‍ය ඉගැන්වීම් කාවැදී තිබෙන නිසාය.+ එම ඉගැන්වීම් අප සමඟ සදහටම පවතිනු ඇත.+
5 ඔබ එලෙස කටයුතු කරන්නේ ස්වර්ගයෙහි ඔබ සඳහා වෙන් කර ඇති දේ+ ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසාය.+ ඔබට එම බලාපොරොත්තුව ගැන මුලින්ම අසන්න ලැබුණේ සත්‍යය එනම්, ශුභාරංචිය ගැන ඔබට ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවේදීය.+
3 ඔවුහු විවාහය තහනම් කරති.+ දෙවි ආහාර ලෙස සැපයූ දේවල්+ ආහාරයට නොගන්න කියාද අණ කරති.+ දෙවි ඒවා ලබා දුන්නේ විශ්වාසයක් ඇති,+ සත්‍ය ඉගැන්වීම් ගැන නිවැරදි අවබෝධයක් ඇති අයට ආහාර ලෙසය. ස්තුති යාච්ඤාවක් ඉදිරිපත් කළ පසු ඒවා ආහාරයට ගැනීමට ඔවුන්ට පුළුවන.
2 අප එසේ කරන්නේ අපගේ හදවත් තුළ සත්‍ය ඉගැන්වීම් කාවැදී තිබෙන නිසාය.+ එම ඉගැන්වීම් අප සමඟ සදහටම පවතිනු ඇත.+