රෝම 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් පමණක් බව ඉන් පැහැදිලි වේ.+ ඒ පණිවිඩයට සවන් දිය හැක්කේ යමෙකු ක්‍රිස්තුස් ගැන කතා කරන විටය.+ එෆීස 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඔබව ගලවන ආකාරය පිළිබඳ ශුභාරංචිය+ ඇතුළත් සත්‍ය ඉගැන්වීම්වලට+ ඔබ සවන් දුන් පසු ඔබට ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තුවක් ඇති විය. එලෙසම ඔබට විශ්වාසයක් ඇති වූ පසු දෙවි පොරොන්දු වූ ලෙස තම බලයෙන්+ ඔබව මුද්‍රා කළේය.+ එසේ කළේ ක්‍රිස්තුස් මාර්ගයෙනි.
17 විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් පමණක් බව ඉන් පැහැදිලි වේ.+ ඒ පණිවිඩයට සවන් දිය හැක්කේ යමෙකු ක්‍රිස්තුස් ගැන කතා කරන විටය.+
13 දෙවි ඔබව ගලවන ආකාරය පිළිබඳ ශුභාරංචිය+ ඇතුළත් සත්‍ය ඉගැන්වීම්වලට+ ඔබ සවන් දුන් පසු ඔබට ක්‍රිස්තුස් ගැන බලාපොරොත්තුවක් ඇති විය. එලෙසම ඔබට විශ්වාසයක් ඇති වූ පසු දෙවි පොරොන්දු වූ ලෙස තම බලයෙන්+ ඔබව මුද්‍රා කළේය.+ එසේ කළේ ක්‍රිස්තුස් මාර්ගයෙනි.