ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 4:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඇත්තෙන්ම වෙන කිසිවෙකු තුළින් ගැලවීම ලබාගත නොහැකියි. මන්ද අපව ගැලවීමට+ ඔහු මිස වෙනත් කිසි කෙනෙකුව*+ දෙවි අප අතරින් තෝරාගෙන නැහැ.”

  • රෝම 5:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් එම පාපය නිසා හිමි වූ දේට වඩා වෙනස් දෙයක් දෙවි ලබා දුන් දීමනාව තුළින් හිමි වේ. මන්ද එක මිනිසෙකු කළ වරදක් නිසා බොහෝදෙනෙකුට මරණය හිමි විය. නමුත් එක මිනිසෙකු+ එනම්, යේසුස් ක්‍රිස්තුස් පෙන්වූ මහත් කරුණාව තුළින් දෙවි නොමිලේ ලබා දුන් දීමනාව හා ඔහු පෙන්වන මහත් කරුණාව බොහෝදෙනෙකුට මිල කළ නොහැකි ප්‍රයෝජන ලබා දෙයි.+

  • කොලොස්සි 2:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ වැරදි දේ කරමින් අචර්මච්ඡේදිතයන් ලෙස මැරී සිටියදී දෙවි ඔබව ජීවත් කර ඔහු සමඟ හදවතින්ම බැඳී සිටින අය බවට පත් කළේය.+ ඔහු ඉතා කරුණාවන්තව අපගේ සියලු වැරදිවලට සමාව දී,+

  • 2 තිමෝති 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ කරුණාව අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් පෙනී සිටි අවස්ථාවේදී+ ඉතා පැහැදිලිව දැකගත හැකි විය. මරණය නැති කර දැමූ ඔහු,+ ශුභාරංචිය මාර්ගයෙන්+ අපට ජීවනය+ හා කිසිදා දිරා නොයන ස්වභාවයක් හිමි වන ආකාරය+ හෙළි කර ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න