යෙරෙමියා 23:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “මාගේ පණිවිඩය ගින්නකට සමාන නොවේද?+ පර්වත කුඩු කරන කුළු ගෙඩියකට සමාන නොවේද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. සෙකරියා 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට දේවදූතයා මට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මෙයයි. ‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක+ ඔබේ ශක්තියෙන්වත්+ යුද බලයෙන්වත් නොවෙයි.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. යොහන් 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට, “ඔබගේ ගෘහය කෙරෙහි මට ඇති ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි”+ කියා ලියා තිබෙන දේ ඔහුගේ ගෝලයන්ට මතක් විය. 1 පේතෘස් 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මන්ද ඔබ අලුත් උපතක්+ ලැබුවේ ක්ෂය වී යන දෙයක්*+ මගින් නොව කිසිදා ක්ෂය වී නොයන+ ජීවනදායක දෙයක්+ මාර්ගයෙනි. එය ඔබට ලැබුණේ ජීවමාන වූ සදහටම පවතින+ දෙවි පවසන දේ තුළින්ය.+
29 “මාගේ පණිවිඩය ගින්නකට සමාන නොවේද?+ පර්වත කුඩු කරන කුළු ගෙඩියකට සමාන නොවේද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය.
6 එවිට දේවදූතයා මට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මෙයයි. ‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක+ ඔබේ ශක්තියෙන්වත්+ යුද බලයෙන්වත් නොවෙයි.”+ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.
17 එවිට, “ඔබගේ ගෘහය කෙරෙහි මට ඇති ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි”+ කියා ලියා තිබෙන දේ ඔහුගේ ගෝලයන්ට මතක් විය.
23 මන්ද ඔබ අලුත් උපතක්+ ලැබුවේ ක්ෂය වී යන දෙයක්*+ මගින් නොව කිසිදා ක්ෂය වී නොයන+ ජීවනදායක දෙයක්+ මාර්ගයෙනි. එය ඔබට ලැබුණේ ජීවමාන වූ සදහටම පවතින+ දෙවි පවසන දේ තුළින්ය.+