රෝම 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එමෙන්ම දෙවි තම ධර්මිෂ්ඨකම*+ ශුභාරංචිය තුළින් එළිදරව් කරන ආකාරය දැකගැනීමට විශ්වාසයක් ඇති අයට+ හැකි වන අතර ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශ්වාසයද තවත් ශක්තිමත් වේ. “ධර්මිෂ්ඨ තැනැත්තා තම විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත”+ කියා ලියා තිබෙන්නේ ඒ නිසාය.
17 එමෙන්ම දෙවි තම ධර්මිෂ්ඨකම*+ ශුභාරංචිය තුළින් එළිදරව් කරන ආකාරය දැකගැනීමට විශ්වාසයක් ඇති අයට+ හැකි වන අතර ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ විශ්වාසයද තවත් ශක්තිමත් වේ. “ධර්මිෂ්ඨ තැනැත්තා තම විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත”+ කියා ලියා තිබෙන්නේ ඒ නිසාය.