යාකොබ් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අනුව දෙවි තම අරමුණට එකඟව+ අපට සත්‍යය පිළිබඳ පණිවිඩය ලබා දීමෙන්+ ඔහු සෑදූ අය අතරින් අපව යම් ආකාරයක පළමු පල ලෙස ජනිත කළේය.+ එළිදරව් 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ අය ස්ත්‍රීන්ගෙන් දූෂ්‍ය නොවූ පිරිසකි.+ ඇත්තෙන්ම ඔවුන් නිර්මලය.*+ බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යන්නෝය.+ දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස+ මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය.+
18 ඒ අනුව දෙවි තම අරමුණට එකඟව+ අපට සත්‍යය පිළිබඳ පණිවිඩය ලබා දීමෙන්+ ඔහු සෑදූ අය අතරින් අපව යම් ආකාරයක පළමු පල ලෙස ජනිත කළේය.+
4 ඒ අය ස්ත්‍රීන්ගෙන් දූෂ්‍ය නොවූ පිරිසකි.+ ඇත්තෙන්ම ඔවුන් නිර්මලය.*+ බැටළු පැටවා කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යන්නෝය.+ දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස+ මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය.+