යොහන් 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එදාට මම පියාණන් සමඟ එකට බැඳී සිටින බවත් මම ඔබ සමඟත් ඔබ මා සමඟත් එකට බැඳී සිටින බවත් ඔබට වැටහෙයි.+ යොහන් 17:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ+ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි.+ ඒ වගේම ඔබ මාව එවූ බව විශ්වාස කරන්නත් ලෝකයට හැකි වෙයි.+
21 පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ+ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි.+ ඒ වගේම ඔබ මාව එවූ බව විශ්වාස කරන්නත් ලෝකයට හැකි වෙයි.+