ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 12:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+

  • 1 කොරින්ති 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්+ ඔබෙන් යමක් ඉල්ලීමට කැමැත්තෙමි.+ එනම් ඔබ පවසන දේවල් අතර එකඟතාවක් තිබිය යුතු බවයි.+ ඔබ අතර කිසි භේදයක් නොතිබිය යුතුයි.+ ඔබ සියලුදෙනා අතර පූර්ණ එකමුතුකමක් තිබිය යුතුයි. එසේ කළ හැක්කේ එක හා සමාන ආකල්ප දැරීමෙන් හා එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමෙනි.+

  • ගලාති 3:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එමනිසා කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද+ දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද+ යන්න වැදගත් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින එක පුද්ගලයෙකු හා සමානය.+

  • 1 යොහන් 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් දෙවි ආලෝකයෙහි වැජඹී සිටින්නා සේ අපද ආලෝකයේ ගමන් කරනවා නම්+ අපි එකිනෙකා සමඟ කිට්ටුවෙන් බැඳී සිටින්නෙමු.+ එලෙසම ඔහුගේ පුත් යේසුස්ගේ රුධිරය+ අපව සියලුම පාපවලින්+ පවිත්‍ර කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න