යෙසායා 42:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මා පෙර කී අනාවැකි ඉටු වී තිබේ.+ දැන් මම අලුත් යමක් ගැන ඔබට පවසන්නෙමි. එය ඉටු වීමට පෙර මම ඔබට ඒ ගැන දන්වන්නෙමි.”+ විලාප ගී 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 අනේ යෙහෝවා දෙවියනි, නැවත ඔබ වෙතට ළං වීමට අපට ඉඩ දෙන්න.+ අතීතයේදී මෙන් නැවතත් අපට හොඳ කාලයක් උදා කර දෙන්න.+ එසකියෙල් 36:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම ඔබට අලුත් හදවතක් දී+ ඔබ සිතන ආකාරයද වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් දැඩිව තිබෙන ඔබේ සිත ඉවත් කර ප්‍රේමයෙන් පිරි හදවතක් ඔබට දෙන්නෙමි.+ 2 පේතෘස් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක්+ සහ අලුත් පොළොවක්+ පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.
9 “මා පෙර කී අනාවැකි ඉටු වී තිබේ.+ දැන් මම අලුත් යමක් ගැන ඔබට පවසන්නෙමි. එය ඉටු වීමට පෙර මම ඔබට ඒ ගැන දන්වන්නෙමි.”+
21 අනේ යෙහෝවා දෙවියනි, නැවත ඔබ වෙතට ළං වීමට අපට ඉඩ දෙන්න.+ අතීතයේදී මෙන් නැවතත් අපට හොඳ කාලයක් උදා කර දෙන්න.+
26 මම ඔබට අලුත් හදවතක් දී+ ඔබ සිතන ආකාරයද වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් දැඩිව තිබෙන ඔබේ සිත ඉවත් කර ප්‍රේමයෙන් පිරි හදවතක් ඔබට දෙන්නෙමි.+
13 නමුත් ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන+ අලුත් අහසක්+ සහ අලුත් පොළොවක්+ පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.