ද්විතීය කතාව 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+ යෙරෙමියා 32:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+ එසකියෙල් 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි.+ මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් තදව තිබූ ඔවුන්ගේ සිත වෙනුවට+ මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.+
6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+
39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+
19 මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි.+ මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් තදව තිබූ ඔවුන්ගේ සිත වෙනුවට+ මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.+