රෝම 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එමෙන්ම දෙවි මෙතරම් කාලයක් ඉවසා සිටීමත්+ මෙතරම් කරුණාවක්+ හා බොහෝ ඉවසිලිවන්තකමක් දැක්වීමත්+ ඔබ සුළුවට තකන්නේ ඇයි? දෙවි මෙතරම් කරුණාවක් දක්වන්නේ ඔබට පසුතැවිලි වෙන්න උපකාර කිරීමට බව+ ඔබ නොදන්නා නිසාද?
4 එමෙන්ම දෙවි මෙතරම් කාලයක් ඉවසා සිටීමත්+ මෙතරම් කරුණාවක්+ හා බොහෝ ඉවසිලිවන්තකමක් දැක්වීමත්+ ඔබ සුළුවට තකන්නේ ඇයි? දෙවි මෙතරම් කරුණාවක් දක්වන්නේ ඔබට පසුතැවිලි වෙන්න උපකාර කිරීමට බව+ ඔබ නොදන්නා නිසාද?