ගීතාවලිය 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ ඔවුන්ව යකඩ යෂ්ටියකින් විනාශ කරන්නෙහිය.+මැටි බඳුනක් කැබලි කරන්නාක් මෙන් ඔවුන්ව කැබලි කරන්නෙහිය.”+ දානියෙල් 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+ මීකා 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “සියොන් දියණිය, නැඟිට කරල් පාගන්න.+ ඔබට බොහෝ ජාතීන්ව පොඩි කර දමන්න හැකි වන පිණිස+ මම ඔබට යකඩ අංද තඹ කුරද දෙන්නෙමි. ඔවුන් අයුතු ලෙස උදුරාගත් වටිනා දේවල්ද ඔවුන්ට අයිති වස්තුද ඔබ රැගෙන,+ මුළු පොළොවටම අධිපති වූ යෙහෝවා දෙවි වන මට කැප කරන්නෙහිය.”+
9 ඔබ ඔවුන්ව යකඩ යෂ්ටියකින් විනාශ කරන්නෙහිය.+මැටි බඳුනක් කැබලි කරන්නාක් මෙන් ඔවුන්ව කැබලි කරන්නෙහිය.”+
44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+
13 “සියොන් දියණිය, නැඟිට කරල් පාගන්න.+ ඔබට බොහෝ ජාතීන්ව පොඩි කර දමන්න හැකි වන පිණිස+ මම ඔබට යකඩ අංද තඹ කුරද දෙන්නෙමි. ඔවුන් අයුතු ලෙස උදුරාගත් වටිනා දේවල්ද ඔවුන්ට අයිති වස්තුද ඔබ රැගෙන,+ මුළු පොළොවටම අධිපති වූ යෙහෝවා දෙවි වන මට කැප කරන්නෙහිය.”+