ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මන්ද යෙහෝවා දෙවි වන මම අහසද පොළොවද මුහුදද ඒවායේ තිබෙන සියල්ලද දවස් හයකින් සාදා+ හත්වෙනි දවසේදී විවේක ගත්තෙමි.+ යෙහෝවා දෙවි සබත් දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර තැබුවේ ඒ නිසාය.+

  • නෙහෙමියා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “යෙහෝවා දෙවියනි, ඔබ පමණක් දෙවිය.+ ඔබ ස්වර්ගය+ සහ එහි සියලු සේනාද+ මුළු මහත් විශ්වයත් එහි සියලු වස්තුද පොළොව+ සහ එහි තිබෙන සියල්ලද+ මහ මුහුද+ සහ එහි ඇති සියල්ලද+ සාදා තිබෙනවා. ඒ සියල්ල පවතින්නේ ඔබ නිසයි. ස්වර්ගයේ සේනා+ සැමදා දණ නමන්නේ ඔබටයි.

  • ගීතාවලිය 146:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 අහසත් පොළොවත්+

      මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත්+ සෑදුවේ ඔහුය.

      සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙත් ඔහුය.+

  • ක්‍රියා 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එය ඇසූ ඔවුහු එකට එකතු වී දෙවිට මෙසේ යාච්ඤා කළෝය.+

      “විශ්වයේ පාලකයාණෙනි,+ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් සෑදුවේ ඔබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න