17 “‘දෙවි තම බලයෙන් සභාවන්ට දන්වන මේ දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.+ එනම් මම ජයගන්නාට+ සඟවා තිබෙන මන්නාවලින් කොටසක් දෙන්නෙමි.+ ඔහුට සුදු ගල් කැටයක්ද දෙන්නෙමි. එහි අලුත් නාමයක්+ ලියා ඇති අතර ඒ නාමය දැනගත හැක්කේ එය ලබන තැනැත්තාට පමණි.+ වෙන කිසිවෙකුට එය දැනගත නොහැක.’