යොහන් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 බොහෝ කලකට ඉහතදී එනම්, අන් සියල්ල සෑදීමට පෙර*+ ‘වචනය’* නමැති තැනැත්තා+ සිටියේය. ඔහු සිටියේ දෙවි සමඟය.+ ‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි.*+ 1 යොහන් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 අප ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට පැවතෙන,+ අප ඇසූ+ දුටු,+ මහත් උනන්දුවකින් බැලූ,+ අපගේ දෑත්වලින්ම ස්පර්ශ කළ,+ ජීවනය ගෙන දෙන පණිවිඩය ලබා දෙන තැනැත්තා ගැනය.+
1 බොහෝ කලකට ඉහතදී එනම්, අන් සියල්ල සෑදීමට පෙර*+ ‘වචනය’* නමැති තැනැත්තා+ සිටියේය. ඔහු සිටියේ දෙවි සමඟය.+ ‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි.*+
1 අප ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට පැවතෙන,+ අප ඇසූ+ දුටු,+ මහත් උනන්දුවකින් බැලූ,+ අපගේ දෑත්වලින්ම ස්පර්ශ කළ,+ ජීවනය ගෙන දෙන පණිවිඩය ලබා දෙන තැනැත්තා ගැනය.+