ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “ආරොන්ටයි, ඔහුගේ පුතුන්ටයි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට එන්න+ කියලා ඔවුන්ට වතුරෙන් නාන්න කියන්න.*+

  • නික්මයාම 29:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඊටපස්සේ ශුද්ධ තෛලය+ අරන් ආරොන්ගේ හිසට වක් කරලා ඔහුව අභිෂේක කරන්න.+

  • නික්මයාම 30:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔබ ආරොන්ව+ සහ ඔහුගේ පුතුන්ව+ ඒ තෛලයෙන් අභිෂේක කරලා, මං ඉස්සරහා පූජකයන් විදිහට සේවය කරන්න ඔවුන්ව කැප කරන්න.+

  • නික්මයාම 40:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඊටපස්සේ ආරොන්ට හදපු ශුද්ධ ඇඳුම් ඔහුට අන්දවලා+ ඔහුව අභිෂේක කරන්න.+ එතකොට පූජකයෙක් විදිහට මට පරිශුද්ධ සේවයක් කරන්න ඔහුට පුළුවන්.

  • ලෙවී කතාව 21:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘පූජකයන් අතරින් හිසට ශුද්ධ තෛලය වක් කරලා+ උත්තම පූජකයා විදිහට අභිෂේක කරලා ඉන්න කෙනා තමන්ගේ හිසකෙස් අවුල් වෙන්න ඉඩ නොදිය යුතුයි. ඇඳුම් ඉරාගැනීමෙනුත් වැළකී සිටිය යුතුයි.+ නිලඇඳුම් ඇඳලා පූජකයෙක් විදිහට සේවය කරන්න අභිෂේක කරලා තියෙන්නේ ඔහුවයි.*+

  • ගීතාවලිය 133:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඒක හිසට වක් කරන අනර්ඝ තෛලයක් වගේ.+

      ඒක ආරොන්ගේ හිසට වක් කරපු,

      ඔහුගේ රැවුල දිගේ ගලාගෙන ගිහින්+

      කරපටියට වැටුණ වටිනා තෛලය වගේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න