ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 13:27, 28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 හෙෂ්බොන්වල+ රජ වුණ සීහොන්ගේ රාජධානියේ ඉතුරු කොටස ඒ කියන්නේ නිම්නයේ* පිහිටලා තියෙන බෙත්හාරාම්, බෙත්නිම්රා,+ සුක්කොත්+ සහ ෂපොන් කියන නගර ගාද් ගෝත්‍රයට උරුම වුණා. එයාලට උරුම වුණ ප්‍රදේශයේ මායිමක් වුණේ යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තයි. කින්නෙරෙත් මුහුදේ*+ දකුණු පැත්තේ ඉඳන් ගඟ දිගේ පහළට වෙන කල් තියෙන ප්‍රදේශ ඒකට ඇතුළත්. 28 කලින් සඳහන් කරපු ප්‍රදේශත් ඒ ප්‍රදේශවල තිබුණ නගර සහ ගම්මානත් ගාද් ගෝත්‍රයට අයිති පවුල්වලට උරුමයක් විදිහට ලැබුණා.

  • ගීතාවලිය 108:7-9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ශුද්ධ දෙවියන්* මෙහෙම කිව්වා.

      “මම හරිම සතුටින් සෙනඟට ෂීකෙම් නුවර+ උරුමයක් විදිහට දෙනවා.

      සුක්කොත් නිම්නය* බෙදලා දෙනවා.+

       8 මනස්සේ වගේම ගිලියද්+ අයිතිත් මටයි.

      එෆ්‍රායිම් මගේ හිස්වැස්මයි.*+

      යූදා මගේ රාජ යෂ්ටියයි.+

       9 මෝවබ් මං අත පය හෝදගන්න භාජනයයි.+

      මං මගේ පාවහන් ගලවලා ඒදොම් දෙසට වීසි කරනවා.+

      පිලිස්තිවරුන්ව පරද්දලා ජය ඝෝෂා නඟනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න