6 ශුද්ධ දෙවියන් මෙහෙම කිව්වා.
“මම හරිම සතුටින් සෙනඟට ෂීකෙම් නුවර උරුමයක් විදිහට දෙනවා.+
සුක්කොත් නිම්නය බෙදලා දෙනවා.+
7 මනස්සේ වගේම ගිලියද් අයිතිත් මටයි.+
එෆ්‍රායිම් මගේ හිස්වැස්මයි.
යූදා මගේ රාජ යෂ්ටියයි.+
8 මෝවබ් මං අත පය හෝදගන්න භාජනයයි.+
මං මගේ පාවහන් ගලවලා ඒදොම් දෙසට වීසි කරනවා.+
පිලිස්තිවරුන්ව පරද්දලා ජය ඝෝෂා නඟනවා.”+