ගීතාවලිය 50:13-15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම ගොනුන්ගේ මස් කයි කියලවත්එළුවන්ගේ ලේ බොයි කියලවත් ඔබ හිතනවාද?+ 14 ඔබේ පූජාව විදිහට දෙවියන්ට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+උසස්ම දෙවියන්ට ඔබ දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරන්න.+15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙද්දී මට අඬගහන්න.+ එතකොට මම ඔබව බේරගන්නවා. ඔබත් මට ප්‍රශංසා කරනවා.”+ හොෂෙයා 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ජනයෙනි, ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට ඇවිත් ඔහුගෙන් මෙහෙම අයැදින්න.‘අපේ වැරදිවලට සමාව දෙන්න.+ අපි කරන යහපත් දේවල් සතුටින් භාරගන්න.හරියට වස්සන්ව පූජා කරනවා වගේ අපි අපේ මුවින් ඔබට ප්‍රශංසා ඔප්පු කරන්නම්.*+
13 මම ගොනුන්ගේ මස් කයි කියලවත්එළුවන්ගේ ලේ බොයි කියලවත් ඔබ හිතනවාද?+ 14 ඔබේ පූජාව විදිහට දෙවියන්ට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+උසස්ම දෙවියන්ට ඔබ දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරන්න.+15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙද්දී මට අඬගහන්න.+ එතකොට මම ඔබව බේරගන්නවා. ඔබත් මට ප්‍රශංසා කරනවා.”+
2 ජනයෙනි, ආයෙත් යෙහෝවා දෙවියන් ළඟට ඇවිත් ඔහුගෙන් මෙහෙම අයැදින්න.‘අපේ වැරදිවලට සමාව දෙන්න.+ අපි කරන යහපත් දේවල් සතුටින් භාරගන්න.හරියට වස්සන්ව පූජා කරනවා වගේ අපි අපේ මුවින් ඔබට ප්‍රශංසා ඔප්පු කරන්නම්.*+