ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔහු තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ගේ පය ලිස්සන්න නොදී එයාලව ආරක්ෂා කරනවා.+

      ඒත් ඔහු දුෂ්ටයන්ව අන්ධකාරයේ විනාශ කරනවා.+

      මිනිසෙක්ට කවදාවත් තමන්ගෙම බලයෙන් ජය ගන්න බැහැ.+

  • ගීතාවලිය 37:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔහුගේ පය පැටලුණත් ඔහු බිමටම වැටෙන්නේ නැහැ.+

      මොකද යෙහෝවා ඔහුගේ අත අල්ලගෙන ඉන්නවා.+

  • ගීතාවලිය 121:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔබේ පය පැටලිලා වැටෙන්න ඔහු කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.+

      ඔබව ආරක්ෂා කරන තැනැත්තා කොයිම වෙලාවකවත් නිදිකිරා වැටෙන්නේ නැහැ.

  • විලාප ගී 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 අපි නැත්තටම නැති වෙලා ගියේ නැත්තේ යෙහෝවාගේ නොසැලෙන ආදරය* නිසයි.+

      මොකද ඔහුගේ දයාවට කෙළවරක් නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න