ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 79:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 79 දෙවියනි, ඔබේ සෙනඟට ඔබ උරුමයක් විදිහට දුන්න දේශය+ ජාතීන් ආක්‍රමණය කරලා.

      ඔවුන් ඔබේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කරලා.+

      යෙරුසලම නටබුන් ගොඩක් කරලා.+

  • විලාප ගී 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 කිසිම කෙනෙක් උත්සවවලට එන්නේ නැති නිසා සියොන්වලට යන පාරවල් වැලපෙනවා.+

      ඇගේ දොරටු කැඩිලා ගිහින්.+ ඇගේ පූජකයන් සුසුම්ලනවා.

      ඇගේ තරුණියන්* වැලපෙනවා. ඇය ඉන්නේ ලොකු වේදනාවකින්.

  • විලාප ගී 5:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මොකද සියොන් කන්ද දැන් පාළුවට ගිහින්.+ ඒක නරියෝ සැරිසරන තැනක් වෙලා.

  • මීකා 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ කරන මේ දේවල් නිසා ඔබට වෙන්නේ මේකයි.

      කෙතක් හානවා වගේ සියොන්ව හානවා.

      යෙරුසලම නටබුන් ගොඩක් වෙනවා.+

      දේවමාලිගාව තියෙන කන්ද කැලෑවක් මැද තියෙන උස්බිමක් වගේ වෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න