යෙසායා 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දමස්කයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ “දමස්කය කියන නගරය තවත් තියෙන්න යන්නේ නැහැ.ඒක නටබුන් ගොඩක් වෙලා යනවා.+ ආමොස් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.‘“දමස්කයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා. හතර පාරක්ම කැරලිගැහුවා.*ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.යකඩ ලෑලිවලින් ධාන්‍ය මඩිනවා වගේ ඔවුන් ගිලියද් දේශයේ වැසියන්ට හිරිහැර කළා.+
17 දමස්කයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+ “දමස්කය කියන නගරය තවත් තියෙන්න යන්නේ නැහැ.ඒක නටබුන් ගොඩක් වෙලා යනවා.+
3 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා.‘“දමස්කයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා. හතර පාරක්ම කැරලිගැහුවා.*ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.යකඩ ලෑලිවලින් ධාන්‍ය මඩිනවා වගේ ඔවුන් ගිලියද් දේශයේ වැසියන්ට හිරිහැර කළා.+